විශේෂාංග

මෙතැන ඇත්තටම වින්දිතයා මම

ආන්දෝලනයට තුඩුදී ඇති චම්පික රණවක හිටපු අමාත්‍යවරයා සිදුකළැයි පැවසෙන රිය අනතුර සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු අමාත්‍යවරයාගේ රියදුරා වන දිලුම් තුසිත කුමාර පසුගිය ජනවාරි 22 වැනි දින අතිරේක මහේස්ත්‍රාත්වරිය ගේ නිල මැදිරියේදී විහේෂ ප්‍රකාශයක් කරමින් එම රිය අනතුර සිදුකළ රථය එදින එම වෙලාවේ තමන් නොපැද වූ බව කියා ඇත.

පසුගිය 24 වැනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මෙය අධිකරණයට දැනුම් දුන්නේය.

මේ පිළිබද හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සමග අරුණ කළ සාකච්ඡාව බලන්න….