මීගමුව බන්ධනාගාරයේ විරෝධයක්
30 November 2020
මීගමුව බන්ධනාගාරයේ විරෝධයක්
30 November 2020
මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් පිරසක් එහි වහලය මතට නැගී විරෝධතාවයක් ආරම්භ කර ඇත. එසේම තවත් කාන්තා රැඳවියන් පිරිසක් බිම සිට විරෝධයට එක්ව ඇති බව ද වාර්තාවේ.
කාන්තා රැඳවියන් පිරිස ඉල්ලා සිටින්නේ නඩු කටයුතු කඩිනම් කර 'තම දරුවන් ළඟට ගොස් මියයෑමට අවස්ථාව දෙන ලෙසත් විරෝධතා කරුවන් ඉල්ලා ඇත.
එසේම රැඳවියන්ට දී ඇති ඇඳුම්වල විරෝධතා පාඨ ලියා ප්‍රදර්ශනය කරමින් රැඳවියන් විරෝධය සිදුකරන බවද පැවසේ.