මිරිහානේ IP වෙඩි තියාගෙන
මිරිහාන පොලීසියේ පොලිස් පරීක්ෂකවරයෙක් සිය රාජකාරි ගිනිඅවියෙන් වෙඩි තබා ගෙන සියදිවි නසා ගෙන ඇත.
අද(15) උදෑසන මෙය සිදුව ඇති බව පොලීසිය පවසයි.
කෙසේ වෙතත් වෙඩි වැඳීමෙන් අනතුරුව දකුණු කොළඹ ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව පොලිස් පරීක්ෂකවරයා ජීවිතක්ෂයට පත්ව ඇත.