News

මිනුවන්ගොඩ – පෑලියගොඩ පොකුර 9000 ඉක්මවයි

කොවිඩ්-19 වෛසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 170දෙනෙකු අද දිනයේදී හදුනාගෙන තිබේ.

මෙම ආසාදිතයින් සියල්ලන්ම පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ඒ අනුව අද දිනයේ මේ දක්වා වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 383කි.

මිනුවන්ගොඩ-පෑළියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 9092ක් දක්වා ඉහළ ගොස් තිබේ.