මැතිවරණ කොමිසමේ සභාපතිගේ ඉල්ලීම
04 July 2020
මැතිවරණ කොමිසමේ සභාපතිගේ ඉල්ලීම
04 July 2020
කිසිවෙකුට පැහැර ගැනීමට නොහැකි ඡන්ද අයිතිය පැහැර නොහරින ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
ඔහු පවසන්නේ එය කිසිවෙකු විසින් පැහැර හරිනවානම් එය ඔහු විසින් කරනු ලබන අනුවන ක්‍රියාවක් බවය.
ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහින්ද දේශප්‍රිය මහතා මේ බව කියා සිටියේය.