අතන මෙතන

මැතිවරණය සම්බන්ධයෙන් ගොනු කර තිබු පෙත්සම් ප්‍රතික්ෂේප කිරීමට සතුට පල කරමින් නාවලපිටියේ රතිඤ්ඤා දල්වයි

පාර්ලිමේන්තුව විසුරුවා හැරිම සහ ජුනි මස 20 දින මහ මැතිවරණය පැවැත්විම සදහා ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා පාර්ශව කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබු මුලික අයිතිවාසිකම් පෙත්සම් විභාගට නොගෙන ප්‍රතික්ෂේප කිරිමට සතුට පල කරමින් නාවලපිටිය ප්‍රදේශයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආධාකරුවන් පිරිසක් රතිඤ්ඤා දල්වමින් සතුට පල කලහ.

නාවලපිටිය නගර මධයයේදි විශාල පිරිසක් එක් වි රතිඤ්ඤා දල්වන අයුරු…..

ශානක ප්‍රසාද් – නාවලපිටිය