brand logo
logo

මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිට ජනපති පරීක්ෂණ කොමිසම හමුවේ පෙනීසිටින ලෙස දැනුම්දෙයි

13 September 2019

මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි මහතාට ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනීසිටින ලෙස දැනුම් දී ඇත. එම අධිකාරියට සේවකයින් බඳවා ගැනීමේදි සිදුවු අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා මෙම කැඳවීම සිදුකර ඇත ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මහාමාර්ග අමාත්‍යවරයාලෙස කටයුතු කළ කාලයේ මාර්ග සංවර්ධන අධිකාරීයේ නිසි බඳවාගැනීම් පටිපාටියට පටහැනිව සේවකයින් හට පත්වීම් ලබාදීමේදී සිදුවු අක්‍රමිකතාවක් පිළිබඳ ජනාධිපති කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් වී ඇත.
 

More News..