News

මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධූරයේ රාජකාරි අරඹයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර සිය ධූරයේ රාජකාරි ආරම්භ කරනු ලැබීය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් සහභාගි වී සිටියහ.