මහනුවර ග්‍රාම නිලධාරි වසම් දෙකක් හුදකලා බවින් ඉවත් කරයි
මහනුවර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් දෙකක් මේ මොහොතේ සිට හුදකලා බවින් ඉවත් කර තිබේ.
ඒ අනුව ගල්හින්න සහ පල්ලියකොටුව යන ග්‍රාම නිලධාරි වසම් මෙලෙස හුදකලා බවින් ඉවත් කළ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.