News

මනෝ තිත්තවැල්ල අභාවප්‍රාප්ත වෙයි

පසුගිය රජයේ මුදල් අමාත්‍යංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු වන මනෝ තිත්තවැල්ල මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි.