brand logo
logo

මනෝ තිත්තවැල්ල අභාවප්‍රාප්ත වෙයි

03 February 2020

පසුගිය රජයේ මුදල් අමාත්‍යංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු වන මනෝ තිත්තවැල්ල මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඒ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි.
 

More News..