brand logo

මධූෂ් විසින් ඩුබායි සිට මෙහෙයවූ අපරාධ කිහිපයක් ගැන හෙළිවෙයි

04 July 2019

මාකදුරේ මධූෂ් විසින් කළුතරදී බන්ධනාගාර බස් රථයට වෙඩි තැබීමේ සිද්ධිය ඇතුළු අපරාධ කිහිපයක් ඩුබායි සිට මෙහෙයවූ බව මේ වනවිට අනාවරණ වී ඇති බව වාර්තා වෙයි. පිළියන්දලදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින්ට වෙඩි තැබිමේ සිද්ධියද ඊට ඇතුළත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළ අතර සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ කොස් මල්ලී ඝාතනය ද මහරගම කෝටි 700 දියමන්ති කොල්ලයද මාකදුරේ මධූෂ් ඩුබායි සිට මෙහෙය වූ බව අනාවරණ වී ඇත.
 

More News..