මට්ටක්කුලිය උණුසුම් කළ ගින්න December 28, 2021 2:33 pm No Comments මට්ටක්කුලිය බෝට්ටු කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබේ. මේ වනවිට කොළඹ මහනගර සභාවේ ගිනි නිවීමේ රථ 4ක් ගින්න මැඩපැවැත්වීමට යොදවා ඇති බව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.