News

මං එන එක ප්‍රශ්නයක්නම් ඒක වැරදි – හිටපු අමාත්‍ය නිර්මල කොතලාවල

ඉදිරියේදී දෙවන පෙල මන්ත්‍රීවරුන්ගෙන් බලපෑමක් නොමැතිනම් නැවත දේශපාලනයට පිවිසෙන බව හිටපු අමාත්‍ය නිර්මල කොතලාවල මහතා පවසයි.ඒ මහතා මේ බව සඳහන් කලේ ‘අරුණ’ සමඟ කළ සාකච්ජාවකට එක්වෙමිනි.