News

මංගල සමරවීර සහ අජිත් පී. පෙරේරා ඇමති ධූර වලින් ඉල්ලා අස්වෙයි

තමා මුදල් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වූ බව මංගල සමරවීර මහතා පවසයි.

මේ අතර තමා ද කැබිනට් නොවන අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වූ බව අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා විසින් ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබේ.