brand logo

බෝ ගසක අත්තක් කඩා වැටීමෙන් පෙර පාසල් සිසුන් 5කට තුවාල

12 June 2019

සිල් සමාදන්වීමේ වැඩසටහනක් අතරතුර බෝ ගසක අත්තක් කඩා වැටීමෙන් කරුණෑගල, පහමුනේ ප්‍රදේශයේ පෙර පාසල් සිසුන් 5දෙනෙක් තුවාල ලබා තිබේ. අප වාර්තාකරු පැවසුවේ තුවාල ලැබූ දරුවන් කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් දරුවන් තිදෙනෙකු බරපතළ තුවාල ලබා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි. අද (12) 9ට පමණ පහමුනේ, දිප්ති පෙර පාසල ආසන්නයේ තිබෙන වසර 150ක් පමණ පැරණි බෝ ගසක අත්තක් කඩා වැටී තිබේ. එම අවස්ථාව වන විට කුඩා දරුවන් 15දෙනෙකු පමණ සිටි බවට සිද්ධිය ඇසින් දුටු කාන්තාවක් පැවසීය.
 

More News..