brand logo
logo

බීමත්ව රිය ධාවනය කළ රියදුරන් 1,271 දෙනෙකුගේ රියැදුරු බලපත්‍ර තාවකාලිකව අත්හිටුවීමට පියවර

17 April 2019

උත්සව සමයේ තුළ බීමත්ව රිය ධාවනය කළ රියැදුරන් 1,271 දෙනෙකුගේ රියැදුරු බලපත්‍ර තාවකාලිකව අත්හිටුවීමට පියවර ගන්නා බව පොලීසිය සඳහන් කරයි. රථ වාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්‍යක්ෂ පොලිස් අධිකාරීවරයා සඳහන් කළේ, පසුගිය 11 වනදා සිට ඊයේ උදෑසන දක්වා කළ වැටලීම්වලදී මෙම බීමත් රියැදුරන් හඳුනා ගත් බව වන අතර අදාළ කාලසීමාව තුළ මාර්ග නීති උල්ලංඝනය කළ රියැදුරන් සම්බන්ධයෙන් ද අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව ඔහු සඳහන් කළේය.
 

More News..