බිස්කට් සමාගමක් හදිසියේ ගත් තීරණය
මෙරට ප්රමුඛ පෙළේ බිස්කට් නිෂ්පාදන සමාගමක් තම නිෂ්පාදන වල මිල පහළ දැමීමට තීරණය කර තිබෙන බව නිවේදනය කරයි.
පසුගිය මාස කිහිපය තුල රටේ පැවති තත්ත්වය සමඟ නිෂ්පාදන පිරිවැය ඉහළ යාමෙන් බිස්කට් මිල ඉහළ දැමුව ද මෑත කාලයේ සිට නිෂ්පාදන ද්‍රව්‍ය කිහිපයක මිල අඩු වීම අනුව බිස්කට් මිල පහළ දැමීමට කටයුතු කරන බව ඔවුන් සඳහන් කරයි.