බස්නාහිර සියලු ආර්ථික මධ්‍යස්ථාන යළි විවෘත කෙරේ
බස්නාහිර පළාතේ වසා දමා ඇති සියලුම ආර්ථික මධ්‍යස්ථාන යළි විවෘත කිරීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව අනිද්දා (04) සිට සියලු ආර්ථික මධ්‍යස්ථාන විවෘත කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සදහන් කරයි.