brand logo
logo

බන්ධනාගාර රැඳවියන් අධිකරණයට රැගෙනයාම අත්හිටුවයි

14 July 2020

බන්ධනාගාරගත රැඳවියන් අධිකරණ ක්‍රියමාර්ග සඳහා අධිකරණ වෙත ඉදිරිපත් කිරීම තාවකාලික නතර කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව මේ බව නිවේදනය කරයි. ඒ අනුව ධිකරණ කටයුතු වීඩියෝ තාක්ෂණය මගින් සිදුවන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.
 

More News..