අතන මෙතන

බන්ධනාගාරයේ සිට මෙහෙය වු හොරොයින් ජාවාරම හෙලිවෙයි

රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුක්ත හෙරොයින් කිලෝ 01 යි ග්‍රෑම් 210 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකා විශේෂ වැටලීම් එකකය විසින් ඊයේ (28) පෑලියගොඩදී අත්ඩංගුවට ගෙන තිඛේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇතේෙ.ත් 21 සහ 28 හැවිරිදි කැළණිය වෙරලුගහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි හෙරොයින් ප්‍රවාරණයට යොදාගත් ත්‍රිරෝධ රථය ද විද්්‍යුත් තරාදියක් ද පොලිස් බාරයට ගෙන තිඛේ.

විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ මත්ද්‍රවශ්‍ය ජාවාරම් සහ මිනිස් ඝාතන චෝදනා ලබා දැනට රිමාන් බන්ධනාගාර ගතව සියටින පොලිස් නැමති සංවිධානාත්මක අපරාධකරු විසින් මෙම හෙරොයින් ජාවාරම මෙහෙයවා ඇති බවය.

 

හේමන්ත ලියනපතිරණ