බදියුදීන් රෝහල්ගත කරයි
17 July 2021
බදියුදීන් රෝහල්ගත කරයි
17 July 2021
රිෂාඩ් ලෙඩ වෙලා
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාව රෝහල්ගත කර තිබේ.
රෝගී තත්ත්වයක් හේතුවෙන් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ඒ මහතාව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
