බණ්ඩාරවෙල දී ගම්මු අල්ලලා කොරොන්ටයිම් කළ නිලිය කියන කතාව මෙන්න
බස්නාහිර පළාතට නිරෝධායන ඇදිරි නීතිය පනවන අවස්ථාවේදී එම පළාතෙන් පිටව ගොස් බණ්ඩාරවෙල ප්‍රදේශයේ රූගත කිරීමට ගිය රංගන ශිල්පිනියක් සහ එම කණ්ඩායමට මුහුණදීමට සිදුවූ සිදුවීම පිළිබදව අප මීට පෙර වාර්තා කළේය.
එම සිදුවීමේ තවත් තොරතුරු අප වෙත වාර්තා වෙමින් තිබේ.
ඒ අනුව අදාළ රංගන ශිල්පිනිය සහ සෞඛ්‍ය බලධාරීන් සමග ඇති වූ සංවාදයක් ජංගම දුරකථනයකින් වීඩියෝ ලෙස පටිගත කර ඇත.
එම වීඩියෝව මේ වන විට සමාජජාලා වල සංසරණය වෙමින් තිබේ.
එම වීඩියෝ පහතින් බලන්න….