News

බඩඉරිගු හා රටකජු ආනයනය අත්හිටුවයි

වහාම ක්‍රියාත්මක වන පරිදි බඩඉරිගු හා රටකජු ආනයනය අත්හිටුවීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ අනුව ජනවාරි 15 සිට මෙම අත්හිටුවීම ක්‍රියාත්මක වනු ඇති.