බංග්ලාදේශ තරඟයෙන් පසූ මාලිංග දිවයිනට
11 June 2019
බංග්ලාදේශ තරඟයෙන් පසූ මාලිංග දිවයිනට
11 June 2019
ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගගේ බිරිඳගේ මව අභාවප්‍රාප්ත වී ඇත.
එම හේතුවෙන් අද (11) දින බංග්ලාදේශය සමග පැවැත්වෙන තරගයෙන් පසු තමන් දිවයිනට පැමිණෙන බව ලසිත් මාලිංග සඳහන් කරයි.
සිය නැන්දම්මාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළැඹෙන බ්‍රහස්පතින්දා සිදු කිරිමට නියමිත අතර අවමංගල්‍ය කටයුතු අවසන් වීමෙන් පසු ඉතා ඉක්මණින් යළි ක්‍රිකට් කණ්ඩායම සමග එකතුවීමට බලාපොරොත්තුවෙන් සිටින බව ලසිත් මාලිංග සඳහන් කළේය.