ක්‍රීඩා

බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය අතර තරඟය ඇරඹෙයි

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය අතර තරගය මේ වන විට ආරම්භ වී තිබේ.

මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම මුලින්ම පන්දු රැකීමට තීරණය කළේය.

තරගය පැවැත්වෙන්නේ සව්ත්හැම්ප්ෂන් හි The Rose Bowl පිටියේදීය.