brand logoaward badge

පොහොර සමාගමේ හිටපු සභාපති අත්අඩංගුවට

19 November 2020

ශ්‍රී ලංකා පොහොර සමාගමේ හිටපු සභාපතිවරයෙක්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 2017 වසරේ දී පුද්ගලික සමාගමකින් පොහොර මිලදී ගැනීමේදී රුපියල් මිලියන 90ක මූල්‍ය වංචාවක් සිදුකළ බවට සැකපිට ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.  
 

More News..