පොහොට්ටුවේ කැන්වසින් ඇප් එක හැක් කරයි?
12 August 2019
පොහොට්ටුවේ කැන්වසින් ඇප් එක හැක් කරයි?
12 August 2019
විපක්ෂ නායක මහින්ද ඉකුත් සති අන්තයේ ඇරඹුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ‘ගෙයින් ගෙට’ යාමේ ‘ප්‍රචාරක වැඩසටහනේ’ ප්‍රගතිය නිරීක්ෂණය කරමින් සිටියේ ය. සෙනසුරාදා සහ ඉරිදා මෙම වැඩසටහන ක්‍රියාත්මක වූයේ පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂගේ උපදෙස් මත පොදුජන පෙරමුණට සම්බන්ධ තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවන් පිරිසක් විසින් සාදන ලද ‘මොබයිල් ඇප් එකක්’ ආධාරයෙනි.
කෙසේවෙතත් මෙම වැඩසටහන සමග පොදුජන පෙරමුණට සම්බන්ධ ප්‍රාදේශීය නායකයන් සහ පාක්ෂිකයන් තම ගම් පළාත්වල ‘ගෙයින් ගෙට’ යමින්, එම තොරතුරු ‘මොබයිල් ඇප් එක’ ආධාරයෙන් යාවත්කාලීන කරමින් සිටියේ ය. කෙසේවෙතත්, එහිදී හැකර්වරුන් කිහිප දෙනෙක් මෙම ‘මොබයිල් ඇප් එක හැක් කිරීම සඳහා’ වෙහෙසෙමින් සිටියහ.