News

පොලිසියේ ලොකු පුටු කිහිපයක් මාරු වෙයි

පොලිස් නිලධාරින් 45 දෙනෙකුට හදිසි ස්ථාන මාරුවීම් ලබා දී තිඛේ.

වැඩබලන ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් / නියෝජ්‍ය පොලිස්පතිවරුන් 06 දෙනෙකු / ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 4 දෙනෙකු / පොලිස් අධිකාරිවරුන් 3 දෙනෙකු / සහකාර පොලිස් අධිකාරිවරුන් 6 දෙනෙකු / ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 09 දෙනෙකු සහ පොලිස් පරීක්ෂකවරුන් 15 දෙනෙකුට මෙලෙස ස්ථාන මාරුවීම් ලබා දී ඇත.

ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි සේවා අවශ්‍යතා මත මෙම ස්ථාන මාරු ලබා දී තිඛේ.