News

පොදුජන පෙරමුණේ මහ සමුළුව ඇරඹෙයි – ජනපති අපේක්ෂකයා සුළු මොහොතකින්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ සමුළුව සුගතදාස ගෘහස්ත ක්‍රීඩංගණයේදී මේ වන විට ආරම්භ වී ඇත.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සමුළුව ආරම්භ වූ අතර මෙහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයාද නම් කිරීමට ද සූදානම්ව ඇත.

▸ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු ජාතික මහා සම්මේලනය 🔴සජීවීව විකාශය කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩංගණයේ සිට.▸The National Convention of Sri Lanka Sri Lanka Podujana Peramuna (SLPP) at Sugathadasa Stadium.▸ஶ்ரீலங்கா பொதுஜன பெரமுன கட்சியின் தேசிய மாநாட்டு நேரலையாக சுகததாஸ உள்ளக விளையாட்டரங்கில் இருந்து

Posted by Ada Derana LIVE on Sunday, August 11, 2019