brand logoaward badge

පුරාවිද්‍යා අපරාධ වලට පනවන දඩ මුදල් ඉහළට

08 March 2019

පුරාවිද්‍යා අපරාධ සිදුකළ පුද්ගලයින්ට පනවන දඩ මුදල් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී. බී. මණ්ඩාවල මහතා සඳහන් කළේ, විෂය භාර අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව දඩ මුදල් වැඩි කළ බවයි. ඒ අනුව අවම දඩය රුපියල් 50,000 සිට රුපියල් ලක්ෂ 5 දක්වා වැඩි කර ඇති බව ඔහු සඳහන් කළේ.
 

More News..