brand logo
logo

පුද්ගලයෙකු කොළඹ සුපිරි වෙළඳ සංකීරණයකින් බිමට පැන දිවිනසා ගනි

29 February 2020

කොළඹ පිහිටි වෙළඳ සංකීර්ණයකින් පැන පුද්ගලයෙකු සියදිවි හානි කර ගෙන තිඛේ. ඔහු වෙළඳ සංකීර්ණයේ තුන්වන මහලින් බිමට පැන ඇති බවයි වාර්තා වන්නේ. කොටුව පොලිසිය මේ පිළිබද වැඩිදුර විමර්ශන මෙහෙයවයි
 

More News..