brand logo
logo

පිටකොටුව ගෆුර් ගොඩනැගිල්ලේ ආසාදිතයා ගැන අනිසි බියක් එපා

28 May 2020

පිටකොටුව ගෆුර් ගොඩනැගිල්ලේ රැදී සිටි නාවික හමුදා සාමාජියෙකුට කොවිඩ් ආසාදනය වීම සම්බන්ධයෙන් අනිසි ඇති කර ගත යුතු නැතැයි නාවික හමුදාව පවසයි. අදාල ගොඩනැගිල්ල නාවින හමුදාව යටතේ පවතින බවත් සෞඛ්‍ය අංශ මගින් ලබා දී ඇති උපදෙස් අනුව එහි කටයුතු සිදුකෙරුනු බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිතන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර මහතා පැවසීය. කොරෝනා ආසාදනය වු නාවික හමුදා සාමාජිකයෙකු හදුනා ගැනිමත් සමග පිටකොටුව ගෆුර් ගොඩනැගිල්ලේ සිටි පුද්ගලයින් 200 දෙනෙකු නිරෝධායනයට පියවර ගෙන තිඛේ.
 

More News..