brand logoaward badge

පැය 24ක් තුල බීමත් රියදුරන් 470ක් අත්අඩංගුවට

01 January 2019

ඊයේ (31) උදැසන 06 සිට අද උදෑසන 06 දක්වා පැය 24ක කාලයක් තුල පැවතී පොලිස් විශේෂ මෙහෙයුමෙන් බිමත් රියදුරන් 470 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි. දිවයින පුරා මෙම විශේෂ මෙහෙයුම ඊයේ ක්‍රියාත්මක කළ බව පොලිසිය කියයි.
 

More News..