brand logoaward badge

පා.ම. රන්ජන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ගන්නා ලෙසට නීතිපති CCDයට නියෝග කරයි

14 January 2020

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිම සඳහා වරෙන්තුවක් ලබාගන්නා ලෙස නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා වෙත නියෝග කර තිබේ. විනිසුරුවරුන්ගේ රාජකාරියට බලපෑම් කිරීමට අදාළ මෙලෙස වරෙන්තුව නිකුත් කිරීමට නියෝග කර ඇත.
 

More News..