පාස්කු බෝම්බකරුවෙකුගේ පියා නැවත රක්ෂිත බන්ධනාගාරයට
20 January 2021
පාස්කු බෝම්බකරුවෙකුගේ පියා නැවත රක්ෂිත බන්ධනාගාරයට
20 January 2021
පාස්කු ඉරුදින කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ අලව්දීන් අහමඩ් මුවාර් නමැති මරාගෙන මැරෙන බෝම්බකරුගේ පියා ලබන 02 වනදා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය බන්ධනාගාර අධිකාරිවරයාට නියම කර තිබේ.
පැමිණිල්ල අද (20) කැඳවනු ලැබූ අවස්ථාවේ දී කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා විසින් එම නියෝගය කරනු ලැබීය.