brand logo
logo

පාසල් සිසුවෙකු දියේ ගිලි මරුට

20 November 2018

නිවිතිගල දොලොස්වල ප්‍රදේශයේදී පාසල් ළමුන් සිව් දෙනෙකු නුග ගහ දොළ හරහා පයින් එගොඩ වීමට යාමේදී එක් ළමයෙකු දියේ ගිලි මිය ගොස් ඇත. මියගියේ වයස අවුරුදු 11ක් වූ දොලොස්වලවත්තේ පදිංචි සිසුවෙකු වන අතර මෘත ශරීරය රත්නපුර රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇත. නිවිතිගල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.
 

More News..