පාර්ලිමේන්තුවේ සේවකයින් සිව්දෙනෙකුට කොරෝනා Posted on: January 17, 2021 11:54 am No Comments Post Views: 200පාර්ලිමේන්තුවේ සේවකයින් සිව්දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදන වී ඇති බවට තහවුරු වී තිබේ.ඒ පසුගියදා සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණ වලින් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.