brand logoaward badge

පාතාල සාමාජික ආනමාලූ රංග හා ඉම්රාන් ඝාතනයට සම්බන්ධ 05ක් මාට්ටු

16 August 2019

පාතාල සාමාජික සම්පත් නිරෝෂන් හෙවත් ආනමාලූ රංග සහ මොහොමඩ් ඉම්රාන් නමැත්තා මාදම්පිටිය පොදු සුසාන භූමියේදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් 5 දෙනෙකු වත්තල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ත්‍රිරෝද රථයකින් පලා යමින් සිටියදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කළ අතර සිද්ධියට සම්බන්ධ කුඩු රොෂාන්ගේ සහෝදරයෙකු ඇතුළු තවත් සැකකරුවන් 3 දෙනෙකු ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.
 

More News..