පාකිස්තාන අගමැති දිවයිනට පැමිණෙයි
23 February 2021
පාකිස්තාන අගමැති දිවයිනට පැමිණෙයි
23 February 2021
පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඇතුළු දූත පිරිස පාකිස්තාන ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් මෙරටට පැමිණ තිබේ.
අද (23) සවස 4.00ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණි බව වාර්තා කරුවන් සඳහන් කරනවා.
මෙම දෙදින නිල සංචාරය සඳහා පැමිණි පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සමග 40 දෙනෙකු ගෙන් යුතු දුත පිරිසක් පැමිණ ඇත.