brand logo

ප්‍රදේශ කිහිපයකට විදුලි කප්පාදුවක්

14 January 2022

විදුලි බල අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්  අද (14) රාත්‍රියේ ද දිවයිනේ ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම විසන්ධි විය හැකි බව විදුලිබල අමාත්‍යාංශය පවසනවා. පැයක පමණ කාලයක් එළෙස විදුලිය විසන්ධි විය හැකි බවයි එම අමාත්‍යාංශය දැනුම්දෙන්නේ.
 

More News..