News

ප්‍රදේශ කිහිපයකට විදුලි කප්පාදුවක්

විදුලි බල අමාත්‍යාංශයෙන් දැනුම් දීමක් 

අද (14) රාත්‍රියේ ද දිවයිනේ ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම විසන්ධි විය හැකි බව විදුලිබල අමාත්‍යාංශය පවසනවා.

පැයක පමණ කාලයක් එළෙස විදුලිය විසන්ධි විය හැකි බවයි එම අමාත්‍යාංශය දැනුම්දෙන්නේ.