brand logoaward badge

පවතින වැසි තත්ත්වය නිසා කන්තලේ ජලාශයේ වාන් දොරටු 08ක් විවෘත කෙරේ

23 December 2019

පවතින වැසි තත්ත්වය සමඟ කන්තලේ ජලාශයේ වාන් දොරටු 08ක් විවෘත කර ඇත. කන්තලේ වැවේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බැවින් වාන් දොරටු 08ක් අගල් නවය බැගින් විවෘත කර ඇති අතර පහත් බිම්වල සිටින ජනතාවට ආරක්ෂත ස්ථානවලට යන ලෙසද කාන්තලේ ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරුවරයා සඳහන් කළේය. කන්තලේ ජලාශයේ ජල මට්ටම මේ වන වටි අක්කර අඩි 105000 ඉක්මවා ඇත.
 

More News..