පරෙවි දූපතේ වැල් පාලම කඩාවැටෙයි
04 March 2022
පරෙවි දූපතේ වැල් පාලම කඩාවැටෙයි
04 March 2022
පුද්ගලයින් කිහිපදෙනෙකුට සුළු තුවාල
මාතර රන් දූපත හෙවත් පරෙවි දූපතේ මංගල උපෝසථාගාරයට පිවිසීමට ඇති යකඩ පාලම අද (04) පස්වරුවේ මුහුදට කඩා වැටී තිබේ.පාලම මුහුදට කඩා වැටෙන අවස්ථාවේ පාලම මත සිටි කිහිපදෙනෙක් සුළු තුවාල ලබා ඇති බව අප වාර්තාකරු වැඩිදුරටත් පැවසීය.අප වාර්තාකරුවන් පැවසුවේ රන් දූපත මංගල උපෝසථාගාරය පිහිටි දූපත හා මාතර නගරය යාකෙරෙන යකඩ පාලම අද කඩා වැටුණේ ඒ මතින් ගමන් කරමින් සිටි පිරිසකුත් සමගින් බවයි.



