ක්‍රීඩා

පන්දුවාර විස්ස ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලිය සදහා ශ්‍රී ලංකා සංචිතය නම් කර ඇත.

ක්‍රීඩකයින් 16දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතය සදහා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව කණ්ඩායමේ නායකත්වය ලසිත් මාලිංගට සහ උප නායකත්වය නිරෝෂන් දික්වැල්ලට හිමිව ඇත.

සංචිතය පහතින් වේ…,

01.)Lasith Malinga – Captain

02.)Niroshan Dickwella – Vice Captain

03.)Avishka Fernando

04.)Sadeera Samarawickrama

05.)Kusal Mendis

06.)Angelo Perera

07.)Dhananjaya De Silva

08.)Kamindu Mendis

09.)Priyamal Perera

10.)Thisara Perera

11.)Suranga Lakmal

12.)Isuru Udana

13.)Asitha Fernando

14.)Akila Dananjaya

15.)Jeffrey Vandersay

16.)Lakshan Sandakan