brand logo
logo

නොරටුන්ට කටාරයේ පුරවැසි වරම්

06 September 2018

විදේශිකයන්ට පුරවැසිකම දෙන පළමු ගල්ෆ් රට බවට පත්වෙමින් කටාර් ජාතික මව්වරුන් විදේශිකයනට දාව ලබන දරුවන් හා එරට වෙසෙන විදේශීය වෘත්තිකයන් 100 දෙනෙකුට වාර්ෂිකව පුරවැසිකම ලබාදීමට කටාර් රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.
 

More News..