නිල සංචාරයක් සඳහා පකිස්ථානු නාවික හමුදාපති දිවයිනට
26 January 2020
නිල සංචාරයක් සඳහා පකිස්ථානු නාවික හමුදාපති දිවයිනට
26 January 2020
ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීම සඳහා පකිස්ථානු නාවික හමුදාධිපති අද්මිරාල් සෆර් මහමුද් මහතා ඊයේ (25) දින දිවයිනට පැමිණ ඇත.
ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වා ගේ ආරාධනාවක් මත පකිස්තානු නාවික හමුදාධිපති, අද්මිරාල් සෆර් මහමුද් දින පහක නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි අතර, ඔහු තම නිල සංචාරය තුළදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමුවීමට නියමිතව ඇත.