brand logo

නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ අතර 6වන වටයේ සාකච්ඡාව ඇරඹෙයි

26 June 2019

නව සන්ධානයක් ගොඩනැගීම උදෙසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවැත්වෙන 6 වන වටයේ සාකච්ඡාව මේ වන විට ආරම්භ වී ඇත. ඒ, විපක්ෂ නායක කාර්යාලයේදීයි. මෙම පක්ෂ දෙක අතර පසුගිය 18 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව අද (26) දින දක්වා කල් තැබුණි.
 

More News..