News

නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයෙකු පත්කෙරේ

නව සුරාබදු කොමසාරිස් ජනරාල් ලෙස බෝදරගම මහතා පත්කර ඇත.

නව කොමසාරිස්වරයා හෙට දිනයේ දී වැඩ භාර ගැනීමට නියමිත බව සුරාබදු නියෝජ්‍ය කොමසාරිස්වරයා සඳහන් කළේය.