News

නව පක්ෂයක් ගොඩනැගීමට හේතුව මහින්ද කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව කටයුතු කිරීම මත නව පක්ෂයක් ගොඩනැගීමට සිදු වු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

විපක්ෂ නායකවරයා මේ බව සදහන් කළේ තංගල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු විපක්ෂ නායකවරයා පැවසුවේ තමන් තවමත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව නොමැති බවය.