brand logo
logo

නව ඇමතිවරු දෙදෙනෙක් හා රාජ්‍ය අමාත්‍යවරයෙකු දිව්රුම් දෙයි

29 May 2019

නව අමාත්‍යවරු දෙදෙනක් සහ රාජ්‍ය අමාත්‍යවරයෙක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ අද (29) උදෑසන දිවුරුම් දී ඇත. ඒ අනුව රංජිත් මද්දුම බණ්ඩාර - රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍වරයා ලෙසත් පි හැරිසන් - කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජල සම්පත් සංවර්ධන අමාත්‍යවරයා ලෙසත් වසන්ත සේනානායක - විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ලෙසත් දිවුරුම් දී ඇත.
 

More News..