ක්‍රීඩා

නවසීලන්ත ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා ශ්‍රී ලංකා සංචිතය නම් කර ඇත.

ඒ සදහා ක්‍රීඩකයින් 22කගේ සංචිතයට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ අනුමැතිය ද හිමිව තිබේ.

එම ක්‍රීඩකයින්ගේ නම් පහතින් වේ….

දිමුත් කරුණාරත්න – නායක
ඇන්ජලෝ මැතිව්ස්
දිනේෂ් චන්දිමාල්
ලහිරු තිරිමාන්න
කුසල් මෙන්ඩිස්
කුසල් ජනිත් පෙරේරා
නිරෝෂන් දික්වැල්ල
ධනංජය ද සිල්වා
ඇන්ජලෝ පෙරේරා
ඔසද ප්‍රනාන්දු
ධනුෂ්ක ගුණතිලක
ශෙහාන් ජයසූරිය
චාමික කරුණාරත්න
දිල්රුවන් පෙරේරා
අකිල ධනංජය
ලසිත් ඇඹුල්දෙණිය
ලක්ෂාන් සදකැන්
සුරංග ලක්මාල්
ලහිරු කුමාර
විශ්ව ප්‍රනාන්දු
කසුන් රජිත
අසිත ප්‍රනාන්දු